Thursday, May 17, 2012

ස්වප්නෙකින් මගේ නොවේද ....





ස්වප්නෙකින් 


හමු වෙන්න


නෙතින් දැක 

සැනහෙන්න

ලඟින් ඉඳ

සනහන්න

පෙර කෙරූ 

පින් මදිද.....

සිතින් පෙම් 

බඳිමි මම

සදා ඔබ

මගේ නොවේද..

2 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ප්‍රසා...:)May 17, 2012 at 10:36 PM

    ස්වප්නෙකින් හමුවෙමි
    නෙතින් ඔබ දැක ගනිමි
    ලගින් ඉද සනහමි
    පෙර කෙරූ පින් බෙලෙන්...
    සිතින් පෙම් බදිමි
    සදා ඔබ හට
    ඔබ මගේ ඔබ මගේ
    සදා කල් ඔබ මගේ...

    ReplyDelete