දුටුවත්නොදුටු විලසමරැදී ඉමි මොහොතක්නුඹ නුදුටුව යැයි සිතාගෙනයන්න දුර මුත්නුඹට හොරෙන්යා යුතුයිදුක නොදැනෙන්ටනුඹ හඳට.........
This comment has been removed by the author.
දුටුවත් ඔබ නොදුටු මම සිටින බව ඔබහටවාවනු කෙලෙසදඑය මා සිතහට,සත්තයිමා සිතඉකි බින්දාඔබට හොරෙන්මූලු ලොවට හොරෙන්....
මෙච්චර ලස්සන කවියකට මමත් කවියකින් උත්තර දෙන්න ගියොත් හරි නැහැ නේද?ලස්සන කවි පන්තියක් හුගාක් දුක්බර...
මගේ හිත එක මොහොතකට කවි පන්තිය ලග නැවතුනා එක එච්චරටම ලස්සනයි .......
දුටුව නොදුටුවවිලස ඉන්නටඅදින් පසු මමවෙර දරන්නෙමි...වෙන්ව යන නුඹදෙස බලා මමකෙසේ නුඹ දෙසනෙතු යොමන්නද ......අනුන් හද තුලලැගුම් සොයමින්සුසුම් හෙලනාඔබෙන් වෙන්වීහදේ කකියනලෝ කටාරමතුරුල් කරගෙනවෙන්ව යන්නෙම්..........
මැදැයි ඉදලා ඉදලා ආවා ආවොත් හොටු හෝ ලව් සින් ඇයි වදේ හිනාවෙන්න පුළුවන් දෙයක්වත් දාහන්කෝ
දුටුවත්
ReplyDeleteනොදුටු විලසම
රැදී ඉමි මොහොතක්
නුඹ නුදුටුව යැයි
සිතාගෙන
යන්න දුර මුත්
නුඹට හොරෙන්
යා යුතුයි
දුක නොදැනෙන්ට
නුඹ
හඳට.........
This comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteදුටුවත්
ReplyDeleteඔබ නොදුටු
මම
සිටින බව
ඔබහට
වාවනු කෙලෙසද
එය මා
සිතහට,
සත්තයි
මා සිත
ඉකි බින්දා
ඔබට හොරෙන්
මූලු ලොවට
හොරෙන්....
මෙච්චර ලස්සන කවියකට මමත් කවියකින් උත්තර දෙන්න ගියොත් හරි නැහැ නේද?
ReplyDeleteලස්සන කවි පන්තියක් හුගාක් දුක්බර...
මගේ හිත එක මොහොතකට කවි පන්තිය ලග නැවතුනා එක එච්චරටම ලස්සනයි .......
ReplyDeleteදුටුව නොදුටුව
ReplyDeleteවිලස ඉන්නට
අදින් පසු මම
වෙර දරන්නෙමි...
වෙන්ව යන නුඹ
දෙස බලා මම
කෙසේ නුඹ දෙස
නෙතු යොමන්නද ......
අනුන් හද තුල
ලැගුම් සොයමින්
සුසුම් හෙලනා
ඔබෙන් වෙන්වී
හදේ කකියන
ලෝ කටාරම
තුරුල් කරගෙන
වෙන්ව යන්නෙම්..........
This comment has been removed by the author.
ReplyDeleteමැදැයි ඉදලා ඉදලා ආවා ආවොත් හොටු හෝ ලව් සින් ඇයි වදේ හිනාවෙන්න පුළුවන් දෙයක්වත් දාහන්කෝ
ReplyDelete