Monday, April 30, 2012

ආයුබෝවන් !!!


පැංචිගේ සටහන් 
බලන්නට ගොඩවදින 
එකම කෙනෙක් හරි 
මොනවා හරි දෙයක් 
රස වින්ද නම්
දැනුවත් වුනා නම් 
මා ආදර මෑණියන්ටත් 
මා ආදර පියාණන්ටත් 
උපහාරයක්ම වේවා !
ඔබ සැමට 
තෙරුවන් සරණයි !!!



2 comments:

  1. වැදගත් දේවල් ඉදිරියට පලකිරීමට හැකිවේවායැයි ප්‍රාර්ථනා කරමි ,මගේ සුබ පැතුම්...!!!!!

    ReplyDelete
  2. ප්‍රසා...:)May 17, 2012 at 10:58 AM

    බලන්නට ගොඩ වදින
    සැම දෙනා රසවිදී
    ඔබේ සටහන්
    එය ඔබේ ආදර මෑණියන්ටත්
    එය ඔබේ ආදර පියාණන්ටත්
    උපහාර වේවා!!
    පතමි තෙරුවන් සරණ
    සුභ පැතුම් සමගිනා!!!

    ReplyDelete