Thursday, May 10, 2012

දැන සිටියා ඉඳුරාම ...


රෑ පුරා 

නිදි නැතුව 


සිතුවේ මම 


ඔබ ගැනම 


විදෙව්වට


නිම් නැතුව 


දැන සිටියා


ඉඳුරාම 


කවද හරි 


එන බවට 


ආයෙමත් 


මගේ ලඟට 

4 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. විදවෙව්ව තරමට
    ඉකිගහපු තරමට
    නුබ යලිත් ජීවිතයට
    ඇවිත් ආයේ රිදවෛද මට ?

    ReplyDelete
  3. ප්‍රසා...:)May 17, 2012 at 10:30 AM

    රෑ පුරා

    නිදි නැතුව

    සිතන්නද

    ඔබ ගැනම

    විදීමට

    ඔබෙ සුවද

    බලා සිටි

    හැමදාම

    සිටින්නද

    දිවි පුරා

    සෙවනැල්ල

    වාගේම..

    ReplyDelete
  4. Best Casino in Vegas for 2020 - Mapyro
    Las Vegas 오산 출장샵 Sands and Harrah's Casino, Las Vegas. 서귀포 출장마사지 2021 김포 출장안마 Updated. Harrah's Las 광주광역 출장마사지 Vegas and Harrah's Casino. All hotels & places with in 청주 출장마사지 store.

    ReplyDelete