Monday, May 21, 2012

පුළුවන් වුනත් ඔයාට



දුටුවත්

නුදුටු විදියට

පුළුවන් වුනත්

ඉන්න

ඔයාට,

වාවන්නේ නෑ

ඒක

මේ

පුංචි හිතට,

සත්තමයි...

දෙකොපුල්

සාක්කි

රූරා වැටුණු

කඳුළු බිඳු

වලට...

9 comments:

  1. දුටුවත්
    නොදුටු විලසම
    රැදී ඉමි මොහොතක්
    නුඹ නුදුටුව යැයි
    සිතාගෙන
    යන්න දුර මුත්
    නුඹට හොරෙන්
    යා යුතුයි
    දුක නොදැනෙන්ට
    නුඹ
    හඳට.........

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. ප්‍රසා...:)May 22, 2012 at 2:50 AM

    දුටුවත්

    ඔබ නොදුටු

    මම

    සිටින බව

    ඔබහට

    වාවනු කෙලෙසද

    එය මා

    සිතහට,

    සත්තයි

    මා සිත

    ඉකි බින්දා

    ඔබට හොරෙන්

    මූලු ලොවට

    හොරෙන්....

    ReplyDelete
  5. මෙච්චර ලස්සන කවියකට මමත් කවියකින් උත්තර දෙන්න ගියොත් හරි නැහැ නේද?
    ලස්සන කවි පන්තියක් හුගාක් දුක්බර...

    ReplyDelete
  6. මගේ හිත එක මොහොතකට කවි පන්තිය ලග නැවතුනා එක එච්චරටම ලස්සනයි .......

    ReplyDelete
  7. දුටුව නොදුටුව
    විලස ඉන්නට
    අදින් පසු මම
    වෙර දරන්නෙමි...

    වෙන්ව යන නුඹ
    දෙස බලා මම
    කෙසේ නුඹ දෙස
    නෙතු යොමන්නද ......

    අනුන් හද තුල
    ලැගුම් සොයමින්
    සුසුම් හෙලනා
    ඔබෙන් වෙන්වී
    හදේ කකියන
    ලෝ කටාරම
    තුරුල් කරගෙන
    වෙන්ව යන්නෙම්..........

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. හිංචි මල්ලිOctober 30, 2012 at 9:14 PM

    මැදැයි ඉදලා ඉදලා ආවා ආවොත් හොටු හෝ ලව් සින් ඇයි වදේ හිනාවෙන්න පුළුවන් දෙයක්වත් දාහන්කෝ

    ReplyDelete