Tuesday, June 12, 2012

සල්ලාලයකුටද?






ඔබ
මට නොව
පැයේ කුලියට 
පෙම් කරනා
විලාසිනියකට
පෙම් 
කළා නම්....


එතකොට
මම
හ්ම්ම්ම්ම්...


පැයේ කුලියට
ආදරේ
හොයන
සල්ලාලයකුටද?

16 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.... ඒකත් එහෙමද....
      :) :D

      Delete
  2. සමහර ප්‍රශ්න තියෙනවා එවාට උත්තර හොයනවට වඩා හොදයි ඒවා ප්‍රශ්න විදියටම තියෙන්න අරින ඒක ...

    ReplyDelete
    Replies
    1. මම නම් ඔය ප්‍රශ්න කියන ඒව ඒ විදියටම තියලයි තියෙන්නෙ...මොකෝ අන්තිමේදී දුක ඉතුරු වෙන්නේ තමන්ට විතරයි.....

      Delete
    2. කාලය තමයි හොඳම විසඳුම....

      Delete
  3. පැයේ කුලියට
    සරණක් සොයා ගියමුත්
    නොලැබෙන රසය මිස
    කිසි විටක නුඹට ඇති
    ආලයේ අඩුවක් නැති බව
    නුඹ කවදා නන් තේරුම් ගනීවිද??


    හික් හික්....... :-D

    ReplyDelete
    Replies
    1. අද ඉඳන් වත් බලමුකෝ...
      :)

      Delete
  4. හුරේ මම තුන්වෙනියා
    කවිය තාමත් නොතේරුණු මට දාන්න පුළුවන් එකම කමෙන්ට් එක

    ReplyDelete
    Replies
    1. ඔව් මයි....
      සුසා 3 වෙනියම තමයි......
      හි හි......

      Delete
  5. හුරේ පස්වෙනියා මම,
    කවි ලියන්නවත් කවි වල අර්ථය තේරුම් ගන්නවත් බැරි මටත් දාන්න පුලුවන් එකම කොමෙන්ට් එක. :පී

    ReplyDelete
  6. බැඳුනත්
    පෙමින්
    විලාසිනියක
    හා
    පැයේ
    කුළියට.....

    සඳ වතිය
    නුඹයි
    මම
    එක
    සිතින් ම
    පෙම්
    කරන.....

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ කවියකින් ම....
      දිගටම ලියමු ඈ.....
      :) :) :)

      Delete
  7. එල එල පැංචියේ
    :D :D

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete